Monday, September 4, 2017 7:01 am admin 1 260
මහජන බැංකුව ඉදිරිපිට
අගෝස්තු 30 වනදා දවල් 12 ට පාර්සන්ස් පාර දෙදරුම් කයි!
මහජන බැංකුවේ සේවක සේවිකාවන් දහස් ගණනින්
මහ පාරේ පැයක් පුරා, පාර වසා දමා කල, දැවැන්ත උද්ඝෝෂණය.
මහජන බැංකුව පාලනය කරන්නේ අන්ත දුෂිත, වංචනික,
කම්කරු ද්‍රෝහීන් දෙදෙනෙකු වන
වසන්ත කුමාර් සහ හේමසිරි ප‍්‍රනාන්දු යන දේශපාලන ඉත්තන් විසිනි.
ඔවුන් දෙදෙනා බැංකුවෙන් පන්නා දැමීමේ අරගලය මෙසේ ආරම්භ විය.
එම උද්ඝෝෂණය සජීවී ව දැකගන්න Click Here කරන්න.
Victor Jayawardena
Well done Beacon-Victor Jayawardena.